airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ගුවන් හමුදා මුද්‍රණ අංශයට නවීන මුද්‍රණ යන්ත්‍රයක් පරිත්‍යාග කෙරේ

Published on: 2011-02-17 13:23:51
ගුවන් හමුදා මුද්‍රණ අංශයට නවීන මුද්‍රණ යන්ත්‍රයක් පරිත්‍යාග කෙරේ
ගුවන් හමුදා මුද්‍රණ අංශයේ වැඩ කටයුතු කාර්යක්ෂමව හා වේගවත්ව නිමකර ගැනීම සදහා අති නවීන මුද්‍රණ යන්ත්‍රයක අඩුපාඩුව මග හැරවීම සදහා රුපියල් අසූ පන්දහසක් වටිනා මුද්‍රන යන්ත්‍රයක් "ඩාවින්චි ඩිජිටල් ඉමැගින්" හි අලෙවි කළමණාකාර ක්‍රිශාන්තස් රොද්‍රිගෝ මහතා අතින් ගුවන් හමුදා මුද්‍රණ අංශයේ අංශ භාර නිලධාරී ගෲප් කපිතාන් එස්.ඩී. කොටගේ හට පරිත්‍යාග කරන ලදී.

මෙම නවීන මුද්‍රන යන්ත්‍රය සමග මේ වසරේ ගුවන් හමුදා මුද්‍රන අංශයේ සියළු වැඩකටයුතු ඉතා සාර්ථකවත් වේගවත් ලෙසත් ඉටුකර ගැනීමේ හැකියාව ලැබෙනු නොඅනුමානය.

EVENTS
  • HTTC Application
  • The 9 Day Revolution @ IDH
  • The 9 Day Revolution @ IDH
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
Itukama
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved