SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES
A
+
A
0
A
-
English
සිංහල
தமிழ்
Advanced Search
Site Map
AIR FORCE NEWS
News Archives
Seva Vanitha News
Sport News
ABOUT SLAF
Command Structure
Commander of the Air Force
Air Force Board of Management
Our History
The Past
Past Commanders
Our Heroes
Aircraft Photo Gallery
Air Force Museum
50th Anniversary
Award of Colours
Closing of Air Combat Operations
Publications
Vision & Mission
Rank Structure
Achievements
Emblem / Ensign / Roundel
Abbreviations
Decorations & Medals
Badges of SLAF
Aircraft Fleet
ESTABLISHMENTS
Directorates
Academy / Bases / Stations
Seva Vanitha
Volunteer Air Force
Air Scouts
Ex-Air Force Association
RAFOA
MEDIA GALLERY
Image Gallery
Video Gallery
SLAF Wallpaper
Piyasara Magazine
Magazine
OTHER LINKS
Angampora
Sports Council
Combat Training School
Museum
Library
Academy China Bay
Flying Training Wing
JC & SC - China Bay
Trade Training School - Ekala
Air Symposium Journal 2019
SLAF SERVICES
Tenders
Helitours
Helitours Technical Training Center
Marble Beach
Eagles' Lagoon View
Eagles Bay View
Eagles' Lake Side
Eagles' Golf Links
Eagles' Heritage Golf Course
Museum Souvenir Shop
AFCW-Material Engineering Laboratory
Issuance of Entry Passes for Civil Aircrew
Colombo Air Symposium 2019
Payment Inquiry
MOD WEB
කටුනායක විද්‍යුත් හා සංනිවේදන ඉංජිනේරු පක්ෂාංගය 53 වන සංවත්සරය සමරයි
Go Back
Published on: 2011-04-05 15:39:34
කටුනායක විද්‍යුත් හා සංනිවේදන ඉංජිනේරු පක්ෂාංගයේ '53 වන සංවත්සර සැමරුම' අප්‍රේල් මස 01 දින සර්ව ආගමික වතාවත් සමගින් කඳවුරු පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම් වන බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් ප්‍රධාන කොටගෙන ආගමික වතාවත් මෙහිදී ඉටු කරන ලදී. විද්‍යුත් හා සංනිවේදන ඉංජිනේරු පක්ෂාංගයේ සේවයේ නියුතු සියලූම සේවා පුද්ගලයින්ගේ පවුල්වල සමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වීම විශේෂත්වයකි.
මෙම සංවත්සර සැමරුම් උත්සවයේ ප්‍රධාන අරාධිතයින් ලෙස විද්‍යුත් හා සංනිවේදන ඉංජිනේරු අධ්යක්ෂ එයාර් කොමදෝරු රොහාන් පතිරගේ සහ මෙම අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රථම අධ්යක්ෂවරයා වන විශ්‍රාමලත් ගෲප් කපිතාන් රණසිංහ යන අය සහභාගී වූහ. තවද කඳවුරේ සියලූම අංශයන්හි අණදෙන නිළධාරිවරුන්ද සහභාගී වූහ. ඉන් පසු කිරිබත් සහ අළුවා සමගින් උදෑසන තේපැන් සංග්‍රහයක්ද මෙහිදී පැවැත්විණි.
කටුනායක විද්‍යුත් හා සංනිවේදන ඉංජිනේරු පක්ෂාංගය සංඥා අංශයේ එක් අංගයක් ලෙස 1958 දී ස්ථාපනය කරන ලදී. පුරා වසර 53 ජාතිය වෙනුවෙන් අතිමහත් සේවාවක් ඉටු කරන ලදී. මෙහිදී ක්ෂේත්‍ර උපකරණ සවිකිරීම් සහ අලුත්වැඩියා කටයුතු ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබයි.
තවද මෙම පක්ෂාංගය මගින් අසීමිත සේවාවක් ගුවන් හමුදාවට නිරතුරුවම ඉටු වන බව කිවයුතු කරුණකි. ප්‍රති මිසයිල ක්‍රමය සහ ගුවන් තාක්ෂණයේ භාවිතා වන ඉලෙක්ට්‍රෝනික පිරිසැකසුම් හා සවිකිරීම් කටයුතු මෙහිදී සඳහන් කළ යුතුය.
මෙම අතිදක්ෂ සේවක කණ්ඩායම ගුවන් හමුදාවේ එදිනෙදා පරිහරණය කරන දුරකථන හා පරිඝණක ජාලයන් පවත්වාගෙන යෑම සිදු කිරීම විශේෂ කරුණකි.
English
தமிழ்
Go Back
EVENTS
SERVICES
© 2019 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved