airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

රත්මලාන විද්‍යුත් සහ සන්නිවේදන පක්ෂාංගය 20 වෙනි වර්ෂ පුර්ණය සමරයි.

Published on: 2011-04-07 09:59:06
රත්මලාන විද්‍යුත් සහ සන්නිවේදන පක්ෂාංගය 20 වෙනි වර්ෂ පුර්ණය සමරයි.
රත්මලාන විද්‍යුත් සහ සන්නිවේදන පක්ෂාංගය ආරම්භ කර 2011 අප්‍රේල් මස 02 දිනට වසර 20ක් සම්පුර්ණ වීම නිමිති කොට ගෙන ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් සංවිධානය කිරීමට පක්ෂාංග අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් බන්දුල ඇතුළු පක්ෂාංගයේ සියළු සේවා පුද්ගලයින් කටයුතු යොදන ලදී.  

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගුවන් හමුදා විද්‍යුත් සහ විදුලි ඉංජිනේරු අධ්‍යක්ෂ ගුවන් කොමදෝරු රොහාන් පතිරගේ සහභාගී විය. චිරාගත සම්ප්‍රදායට අනුකූලව පොල්තෙල් පහණ දැල්වීමෙන් අනතුරුව වසර 20ක අතීතය සිහිපත් කරමින් සැමරුම් උත්සවය ඉහලින් සැමරින. 




EVENTS
  • Colombo Air Symposium 2019
  • Colombo Air Symposium 2019
  • School Application List
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2019 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved