SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES
A
+
A
0
A
-
English
සිංහල
தமிழ்
Advanced Search
Site Map
AIR FORCE NEWS
News Archives
Seva Vanitha News
Sport News
ABOUT SLAF
Command Structure
Commander of the Air Force
Air Force Board of Management
Our History
The Past
Past Commanders
Our Heroes
Aircraft Photo Gallery
Air Force Museum
50th Anniversary
Award of Colours
Closing of Air Combat Operations
Publications
Vision & Mission
Rank Structure
Achievements
Emblem / Ensign / Roundel
Abbreviations
Decorations & Medals
Badges of SLAF
Aircraft Fleet
ESTABLISHMENTS
Directorates
Academy / Bases / Stations
Seva Vanitha
Volunteer Air Force
Air Scouts
Ex-Air Force Association
RAFOA
MEDIA GALLERY
Image Gallery
Video Gallery
SLAF Wallpaper
Piyasara Magazine
Magazine
OTHER LINKS
Angampora
Sports Council
Combat Training School
Museum
Library
Academy China Bay
Flying Training Wing
JC & SC - China Bay
Trade Training School - Ekala
Air Symposium Journal 2019
SLAF SERVICES
Tenders
Helitours
Helitours Technical Training Center
Marble Beach
Eagles' Lagoon View
Eagles Bay View
Eagles' Lake Side
Eagles' Golf Links
Eagles' Heritage Golf Course
Museum Souvenir Shop
AFCW-Material Engineering Laboratory
Issuance of Entry Passes for Civil Aircrew
Colombo Air Symposium 2019
Payment Inquiry
MOD WEB
ගුවන් හමුදාපති උතුරේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කරයි
Go Back
Published on: 2011-05-25 13:19:48
ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම මහතා උතුරු පලාතේ ක්‍රියාත්මක වන ගුවන් හමුදා සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණ සංචාරයක් සඳහා පසුගිය ඉරිදා (22) සහභාගි විය.
මෙම සංචාරය අතරතුරේදී ගුවන් හමුදාපතිතුමා ඉරණමඩු සහ මුලතීව් ගුවන් හමුදා මූලික කඳවුරුවල සංචාරය කිරීම විශේෂත්වයකි.
ප්‍රථමයෙන් ගුවන් හමුදාපතිතුමා ඉරණමඩු කඳවුරේ සංචාරය කළ අතර, කඳවුරු අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් හේලි රූපසිංහ විසින් ගුවන් හමුදාපතිතුමා පිළිගන්නා ලදී. මෙහිදී ඉදිවෙමින් පවතින නව ගොඩනැගිලි සහ ගුවන් පථ ගුවන් හමුදාපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. නිරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාපතිතුමා සියලුම නිළයන් සහ සෙසු නිළයන් අමතා විශේෂ කථාවක්ද පැවැත්විය.
ඉන්පසු, ගුවන් හමුදාපතිතුමා මුලතීව් කඳවුරේ සංචාරය සඳහා පැමිණි අතර, වැඩබලන කඳවුරු අණදෙන නිළධාරී බලඝණ නායක බුද්ධික මැදගේවත්ත ගුවන් හමුදාපතිතුමා පිළිගන්නා ලදී. අනතුරුව මෙහිදී ඉදිවෙමින් පවතින නව ගොඩනැගිලි සහ ගුවන් පථ ගුවන් හමුදාපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
English
தமிழ்
Go Back
EVENTS
SERVICES
© 2019 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved