ගුවන් හමුදාවේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කම් කිහිපයක්..

2010-02-05 19:51:32
මීටර් 50 වායු රයිෆල් කාන්තා ඉසව්වෙන් ගුවන් කාන්තා කෝප්‍රල් ප්‍රදීපිකා සහ කෝප්‍රල් රමනි රිදී පදක්කම් 2ක් දිනා ගනිමින් ශ්‍රී ලංකා පිලට දායක වූ අතර මීටර් 25  කාන්තා ඉසව්වෙන් අදාල රිදී පදක්කම ගුවන් කාන්තා කෝප්‍රල් විජේරත්න විසින් දිනා ගන්නා ලදී.




ශ්‍රී ලංකා අත් පන්දු පිලෙහි නායක කෝප්‍රල් අබේකෝන් සහ කෝප්‍රල් නලීන් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකා පිල රන් පදක්කම් සටහනේ ඉදිරියට ගෙන ඒමට දායක විය.


ගුවන් හමුදාවේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කම් කිහිපයක්...ගුවන් හමුදාවේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කම් කිහිපයක්...ගුවන් හමුදාවේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කම් කිහිපයක්...ගුවන් හමුදාවේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කම් කිහිපයක්...
Share this article:
Send a Friend - ගුවන් හමුදාවේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කම් කිහිපයක්..
Print Article - ගුවන් හමුදාවේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කම් කිහිපයක්..
Share on Facebook
Share on Facebook
Bookmark on Digg
Bookmark on Stumbleupon
Bookmark on Delicious
Post to MySpace
Bookmark on Google
Bookmark on Reddit

DOWNLOAD SINHALA FONTS

Get Sinhala Fonts

UPCOMING EVENTS

  • :: 09.16 to 09.17 » Defence service Kabadi Championship
  • :: 09.06 to 09.14 » Defence Service Para chuting Championship 2010
  • :: 09.09 » Defence Service Rugby match Navy vs. Air force at Army Ground
  • :: 09.06 to 09.12 » Defence serviceTennisTournament
  • :: 09.07 to 09.19 » Defence serviceTable TennisTournament

BEST WEB 2010

Best Web 2010

INTER UNIT SPORTS MEET

DEFENCE SERVICES GAMES

Defence Services Games

FALLEN HEROES OF THE SLAF

Air Force Heroes