දැයට කිරුළ පාපැදි සවාරිය - 2010

2010-02-07 10:08:25
මෙම තරගය දින තුනක් පුරා පවති අතර ආරමභ වූයේ පෙබරවාරි මස 02 වන දින තංගල්ල නගරයෙනි.








පළමු   අදියර - තංගල්ල සිට කලුතර (කි.මී. 158)                      02.02.2010
දෙවන  අදියර - කලුතර සිට කෑගල්ල (කි.මී. 179)                     03.02.2010
තෙවන  අදියර - කෑගල්ල සිට පල්ලෙකැලේ (කි.මී. 110)           04.02.2010

මෙහි මුලු දුර ප්‍රමාණය (කි.මී. 447)දෙවන දිනයෙදී දෙවන අදියරේ ජයග්‍රහනය ගුවන් භට දිල්ශන් සිල්වා දිනාගත් අතර සමස්ත තරගයේ හතරවන ස්ථානය ඔහුට හිමිවූ අතර 06 වන ස්ථානය නායක ගුවන් භට බුද්ධික වර්ණකුලසූරිය විසින් දිනා ගත්හ.

ගුවන් හමුදා "ඒ" කණ්ඩායම සමස්ත තරගයේ කණ්ඩායම් අනුශූරයන් බවට පත්විය. ගුවන් හමුදා කණ්ඩායම නියෝජනය කරමින් ගුවන් භට දිල්ශාන් සිල්වා, නායක ගුවන් භට බුද්ධික වර්ණකුලසූරිය, නායක ගුවන් භට ජීවන් ජයසිංහ නායක ගුවන් භට සුජිත් සිල්වා දායක විය.



“Deyata Kirula”-Cycle Race 2010“Deyata Kirula”-Cycle Race 2010“Deyata Kirula”-Cycle Race 2010



Share this article:
Send a Friend - දැයට කිරුළ පාපැදි සවාරිය - 2010
Print Article - දැයට කිරුළ පාපැදි සවාරිය - 2010
Share on Facebook
Share on Facebook
Bookmark on Digg
Bookmark on Stumbleupon
Bookmark on Delicious
Post to MySpace
Bookmark on Google
Bookmark on Reddit

DOWNLOAD SINHALA FONTS

Get Sinhala Fonts

UPCOMING EVENTS

  • :: 09.16 to 09.17 » Defence service Kabadi Championship
  • :: 09.06 to 09.14 » Defence Service Para chuting Championship 2010
  • :: 09.09 » Defence Service Rugby match Navy vs. Air force at Army Ground
  • :: 09.06 to 09.12 » Defence serviceTennisTournament
  • :: 09.07 to 09.19 » Defence serviceTable TennisTournament

BEST WEB 2010

Best Web 2010

INTER UNIT SPORTS MEET

DEFENCE SERVICES GAMES

Defence Services Games

FALLEN HEROES OF THE SLAF

Air Force Heroes