2010-02-08 16:11:28
ශ්‍රී ලංකාවට නිදහස ලැබී වර්ෂ 62ක් පිරීම වෙනුවෙන් ශ්‍රී
ලංකාව පුරා සියලු ජාතීන් ලැබූ නිදහස උත්සවශ්‍රීයෙන් සමරන ලදී.කොටි
ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් ඒකීය ශ්‍රී ලංකාවක 62වන නිදහස් උත්සවය කටුනායක
ගුවන් හමුදා කදවුරද මහත් අභිමානයෙන් සමරන ලදී.
කදවුරු අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු සී ආර් ගුරුසිංහ නිළධාරිතුමන්ගේ මගපෙන්වීම යටතේ කදවුරේ සියලුම පක්ෂාංගවල අණදෙන නිළධාරිතුමන්ගේ මූලිකත්වයෙන් ප්‍රදේශයේ සමාජ සුභසාඩන කටයුතිඋ රැසක් ඉටුකරමින් නිදහස් උත්සවය අර්ථවත් කරන ලදී.
මේ අතර සේවා පුද්ගලයින්ගේ සහ ගුවන් හමුදා සිවිල් පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ ව්‍යාපාරයක්,මීගමුව රජයේ රෝහලේ අබලන් වූ ඇදන් වාට්ටු අළුත්වෙඩියා කිරීම,ප්‍රදේශයේ ආගමික ස්ථාන වල ශ්‍රමදාන කටයුතු, රාගම රජයේ රෝහලේ ඇදන් සහ කබඩ් අලුත්වැඩියා කර දීම,කුරණ සහ දුනුගහ පිහිටි වැඩිහිටි නිවාසයන්හී ශ්‍රමදාන කටයුතු සහ වැඩිහිටියන් වෙනුවෙන් ෛවද්‍ය සායනයක් පවත්වන ලදී.

- :: 09.16 to 09.17 » Defence service Kabadi Championship
- :: 09.06 to 09.14 » Defence Service Para chuting Championship 2010
- :: 09.09 » Defence Service Rugby match Navy vs. Air force at Army Ground
- :: 09.06 to 09.12 » Defence serviceTennisTournament
- :: 09.07 to 09.19 » Defence serviceTable TennisTournament
- :: Image Gallery
- :: Video Gallery
- :: Join the Air Force
- :: Seva Vanitha
- :: SLAF Tenders
- :: SLAF Job Bank
- :: Check Mail
- :: SLAF Related Articles

The art of flying has evolved from wood and fabric contraptions held
together by cables to carbon composite and titanium alloy marvels
controlled by complex a...
Parched earth visibly brightened when skies opened up and sheets of water cascaded down upon it....