airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

වාර්ෂික ඉස්ලාමීය රණවිරුවන් සිහිකිරීමේ උත්සවය 2011

Published on: 2011-08-03 09:58:55
වාර්ෂික ඉස්ලාමීය රණවිරුවන් සිහිකිරීමේ උත්සවය 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව පවත්වන රණවිරුවන් සිහිකිරීමේ ඉස්ලාමීය උත්සවය අද 2011 ජූලි 28 වනදා පෙරවරුවේ කොල්ලුපිටිය ජුම්මා දේවස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයකර දේශය වෙනුවෙන් උපරිම කැපකිරීම් කළ සේවා පුද්ගලයින් සහන් ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් මෙන්ම සියලු දෙනාට සෙත් පැතීම මේ අවස්ථාවේදී සිදුකරන ලදී. තවද රටේ නායකයින් ත්‍රිවිධ හමුදාපතිවරුන් දැනට ගුවන් හමුදා කඳවුරුවල සේවය කරන පුද්ගලයින් මෙන්ම ගුවන් හමුදා කඳවුරුවලට හා උපකරණවලට මෙහිදී සෙත් පතන ලදී.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා සහභාගි විය.තවද මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිළධාරීන්, සෙසු නිළයන් ඇතුළු රැසක් සහභාගි වූහ.





EVENTS
  • SLAF Launches Dangerous Drugs Awareness Program
  • Oil Tanker
Itukama
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved