airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

විල්ගමුව ප්‍රදේශයේ හටගත් ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදාව සමත් වෙයි

Published on: 2011-08-05 08:53:10
විල්ගමුව ප්‍රදේශයේ හටගත් ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදාව සමත් වෙයි
මාතලේ දිස්ත්‍රික්කයේ, විල්ගමුව ප්‍රදේශයේ, ලග්ගල අඩවි වන කොට්ඨාශයේ ඇතිවූ ගින්න සාර්ථකව මැඩ පැවැත්වීමට ගුවන් හමුදාවට හැකි විය.

අද (1) දහවල් නුවර එළිය ප්‍රාදේශිය ලේකම්තුමාගේ ඉල්ලීමකට අනුව ක්‍රියාත්මක වෙමින්, 04 වන බළඝණය සතු බෙල් 212 හෙලිකොප්ටර් යානා දේකක් යොදා ගනිමින් ගින්න ඇතිවූ ග්‍රෙගරි වැවෙන් ජලය රැගෙන ගොස් සීග්‍රයෙන් පැතිර යමින් තිබූ ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදා නියමුවන්ට හැකි විය.




EVENTS
  • Annual Pre-School Concerts 2019
  • Guwan Hamuda Papedi Sawariya -2020
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved