airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ඉවුම් පිහුම් කලා ප්‍රදර්ශනය - 2011

Published on: 2011-08-05 09:07:30
ඉවුම් පිහුම් කලා ප්‍රදර්ශනය - 2011
ශ්‍රී ලංකා ප්‍රධාන අරක්කැමියන්ගේ සංගමය සංවිධානය කළ ලංකාවේ විශාලතම ඉවුම් පිහුම් උත්සවය වන ඉවුම් පිහුම් කලා උත්සවය 2011 බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය අගෝස්තු 01වනදා පැවැත්වුණි.

මේ සඳහා ලංකාව පුරා විසිර සිටිනා හෝටල් ක්ෂේත්‍රයේ දක්ෂතා ඉදිරිපත් කිරීමට තරඟකරුවන් 1000කට අධික ප්‍රමාණයක් තරඟ වැදුනු අතර ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පමණක් අභියෝගය භාර ගැනිමට ඉදිරිපත් විය. 11 දෙනෙකුගෙන් සමන්විත වු ගුවන් හමුදා කණ්ඩායම රීදි පදක්කම් 03 ක් හා ලෝකඩ පදක්කම් 08ක් දිනාගන්නා ලදී.



EVENTS
  • Annual Pre-School Concerts 2019
  • Guwan Hamuda Papedi Sawariya -2020
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved