airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

මඩකලපුව ගුවන් කඳවුරට නව ආපනශාලාවක්

Published on: 2011-09-23 15:09:59
මඩකලපුව ගුවන් කඳවුරට නව ආපනශාලාවක්
ශ්‍රී ලංකා  ගුවන් හමුදා මඩකලපුව කඳවුරේ සේවා පුද්ගලයින් වෙනුවෙන් එම කඳවුරු අණ දෙන නිළධාරී විංග් කමාන්ඩර් අජිත් වැවේගම විසින් පසුගියදා (සැප්:12) කඳවුරු භූමියේදී නව සුභසාදන වෙලඳ සැලක් විවෘත කරන ලදි.

විශේෂයෙන්ම මෙම ආපනශාලාව මගීන් කඳවුරෙන් පිටත වාසය කරන සේවා පුද්ගලයින් හට පහසු මිලට පිසූ ආහාර ලබා ගැනීමටද අවස්ථාව සලසාදී ඇත.




EVENTS
  • Sinhala Tamil New Year
  • Passing Out Parade at SLAF Combat Training School Diyatalawa - Commander's Speech
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2019 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved