අංක 25 උසස් අවිකරු පුහුණු පාඨමාලාව විසිර යයි

Published on: 2012-04-16 11:50:16
අංක 25 උසස් අවිකරු පුහුණු පාඨමාලාව විසිර යයි
අංක 25 උසස් අවිකරු පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකල අවිකරුවන් 243 දෙනෙකු පසුගියදා(10) ගුවන් හමුදා පලාලි කදවුරේදී විසිර ගියහ.

කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් අතුල කළුාරච්චි මෙහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අතර පාඨමාලාවේ විශේෂ දස්කම් දැක්වූ අවිකරුවන් සදහා සහතික හා කුසලාන පිරිනමන ලදී.

අංක 25 උසස් අවිකරු පුහුණු පාඨමාලාවේ විශේෂ දක්ෂතා දැක්වූ අවිකරුවන් මෙසේය
                  
සැම අතින්ම දක්ෂතම අවිකරුවා
29809 කෝප්‍රල් ප්‍රේමකුමාර ඒ එම් පී

සරඹ අතින් දක්ෂතම අවිකරුවා
28682 කෝප්‍රල් කුමාර එස් ඒ ගී ඒ පී

දක්ෂතම වෙඩික්කරු
29809 කෝප්‍රල් ප්‍රේමකුමාර ඒ එම් පී

දක්ෂතම සිසුවා
29797  කෝප්‍රල් සිසිර පී

ශාරීරික යෝග්‍යතාවය අතින් දක්ෂතම අවිකරුවා
29763  නා.ගු.භ  විජේවර්ධන

Upcoming Events

26.05.13 Wesak Bodu Bathi Gee Saraniya 2013
28.05.13 Inter Unit Hokey Tournament

SLAF HIGHLIGHTS