இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

කැඩෙට් නිලධාරීන් සදහා ඉංග්‍රීසී භාෂා ප්‍රවර්ධන වැඩසටහනක්

Published on: 2013-04-17 15:44:39
කැඩෙට් නිලධාරීන් සදහා ඉංග්‍රීසී භාෂා ප්‍රවර්ධන වැඩසටහනක්
අංක 55 කැඩෙට් නිලධාරීන් හා අංක 07 කැඩෙට් නිලධාරිනී පාඨමාලාවන්හි නිලධාරීන් 61 දෙනෙකු මාස තුනක කඩිනම් ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන පාඨමාලාව සාර්ථකව නිම කරමින් ගුවන් හමුදා දියතලාව කදවුරින් 2013 අප්‍රේල් මස 09 වන දින විසිර ගියහ.

පාඨමාලාව අවසානයේ  විසිරයාමේ වැඩසටහන ගුවන් හමුදා දියතලාව කදවුරේ වැඩබලන අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් එස්.පී.වී.කේ සේනාධීරගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින.

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை