இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

හෙලිටුවර්ස් නව ශඛාවක් යාපනයටත්

Published on: 2013-04-24 08:08:58
හෙලිටුවර්ස් නව ශඛාවක් යාපනයටත්
ගුවන් හමුදාවේ වෙළද සේවාවක් ලෙස ක්‍රියාත්මක වන "හෙලිටුවර්ස්"   නවතම ශඛාව යාපනය නගරයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා අතින් විවෘත කෙරිණ. මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිණිය, ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ජී.පී බුලත්සිංහල,ගුවන් හමුදා පලාලි කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඒ.ජේ අමරසිංහ සහභාගි විය.

තවද මෙහිදී නවතම ශඛාවේ ප්‍රථම ගුවන් ටිකට්පත ගුවන් හමුදාධිපති තුමන් විසින් රවීන්ද්‍රන් මහතා හට ප්‍රධානය කරන ලදී.

 
நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை