இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

සංග්‍රාහක කළමානාකරණ පාසල ශ්‍රී ලංක ගුවන් හමුදාව සීගිරියේ

Published on: 2013-06-19 21:15:59
සංග්‍රාහක කළමානාකරණ පාසල ශ්‍රී ලංක ගුවන් හමුදාව සීගිරියේ
සංග්‍රාහක කළමානාකරණ පාසල ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමා අතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සීගිරිය කඳවුරේදී 2013 ජූනි මස 14 වන දිනවිවෘත කරන ලදී.

මෙම පුහුණු පාසල ප්‍රවර්ධන අධ්‍යක්ෂක අංශය යටෙත් පාලනය වන අතර මෙමගින් හොටල් ක්ශේස්ත්‍රය පිළිබදව පුළුල් දැනුමක් පුහුණුවන්නන් හට ලබා දීම හා ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කිරීම සඳහා ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා සංචාරක  හා හොටල් කළමනාකරණ අංශ මගින් අවශ්‍ය දැනුම මෙහි පුහුණුව ලබනා ශිෂ්‍යයන් හට ලබා දීමට නියමිතය.


நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை