இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වීරවිල කඳවුරේ ගුවන් හමුදාධිපති තුමාගේ වාර්ශික පරීක්ෂණය

Published on: 2013-06-20 13:04:13
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වීරවිල කඳවුරේ ගුවන් හමුදාධිපති තුමාගේ වාර්ශික පරීක්ෂණය

ශ්‍රී ලංකා ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමාගේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සීගිරිය කඳවුරේ වාර්ශික පරීක්ෂණය 3013 ජුනි මස14 වන දින පවත්වන ලදී. මෙහිදී  නිරීක්ෂණ පෙළපාලියක් පැවැත්වුන අතර සීගිරිය ගුවන් හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී විංග් කමාන්ඩර් සී පී ගුණතිලක ඒ සඳහා අණ දුන් අතර ගුවන් හමුදාධිපති තුමා පිළි ගැනීම සඳහා පැවැත් වූ මාර්ග පෙළ කණ්ඩය සඳහා ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඊ ජී රවීන්ද්‍ර අණ දෙන ලදී.

කඳවුරු නිරීක්ෂණය අතර තුර කඳවුරේ සියලුම ස්ථානයන් ගුවන් හමුදාධිපති තුමාගේ නිරීක්ෂණයට ලක් කෙරුණු අතර අංග සම්පූර්ණ සංග්‍රාහක කළමනාකරණ පාසලක්ද විවෘත කරන ලදී. තවද සංඥා අංශය සඳහා අළුතින් ඉදිකෙරුණු ගොඩනැගිල්ලක්ද විවෘත කරන ලදී.

මෙම නිරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපති තුමා මෙම කඳවුරේ සේවය කරන නිලධාරීන්, ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් හා සිවිල් පුද්ගලින් අමතා කථා කළ අතර ගුවන් හමුදාධිපති තුමාගේ පරීක්ෂණයට කඳවුර සූදානම් කරීම ගැන ස්තූති කරන ලදී. තවද කඳවුරේ ඉදිරි වැඩ සටහන් ගැනද දැනුවත් කරන ලදී.

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை