இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදා පාපැදිකරු කොරියාවට

Published on: 2013-06-24 11:29:32
ගුවන් හමුදා පාපැදිකරු කොරියාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පාපැදි කරුවෙකු වන නායක ගුවන් භට අප්පුහාමි එම් ඒ එන් ආර් යන ක්‍රීඩකයා සහ තවත් පාපැදි කරුවන් දෙදෙනෙකු ජාතික පාපැදි කරුවන්ගේ සංසදය නියෝජනය කරමින් කොරියාවේ ලෝක පාපැදි මධ්‍යස්ථානයේ 2013 ජූනි මස 17 වන දින සිට අගෝස්තු මස 04 වන දින දක්වා පැවැත්වෙන පුහුණු කඳවුරට සහභාගී වීමට නියමිතය.


நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை