இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවන්නන්ගේ දායකත්වය අම්පාරට

Published on: 2013-06-24 12:59:29
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවන්නන්ගේ දායකත්වය අම්පාරට
අම්පාර ප්‍රදේශයේ ගින්නක් ඇතිවී ඇති අතර එය මැඩ පැවත්වීම සඳහා අම්පාර පොලිසියෙන් කළ ඉල්ලීමක් මත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිණිනිවාරණ අංශයේ කණ්ඩායමක් අවශ්‍ය උපකරණ ට්‍රක් රථ හා බව්සර් රථයක්ද පිටත් කර යවන ලද අතර 11.30 පැය වන විට එම ගින්න සාර්ථකව මැඩ පැවත් වීමට හැකි විය.  ෆ්ලයිට් ලෙෆ්ටිනන් රන්නෙත්ති, සැරයන් පරනගම, කෝප්‍රල් ගුණසේකර, කෝප්‍රල් සංජීවන් හා නායක ගුවන් භට සංජීව යන අය ගින්න මැඩ පැවත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිණි නිවන්නන් වශයෙන් සහභාගී වන ලදී.


நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை