නොකඩවා හය වන වරටත් 7 දෙනා සහ 11 දෙනා බැගින් වන තරඟ වදින තරඟ ඉසව් දෙකෙහිම ශූරතාවය ශ්රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් පිලිවලින් අංක 26 රෙජිමේන්තු පක්ෂාංගය ශ්රී ලංකා ගුවන් හමුදා කඳවුර ඒකල හා ශ්රී ලංකා ගුවන් හමුදා කඳවුර දියතලව යන කඳවුරුවලට එරෙහිව ලබා ගන්නා ලදී.