இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ඩෙංගු මර්ධන වැඩ සටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායකදී

Published on: 2013-06-24 17:05:32
ඩෙංගු මර්ධන වැඩ සටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායකදී
 

නිරිත දිග මෝසම් සමයත් සමඟම ඩෙංගු උණ පැතිර යෑමේ අවධානම වැලැක්වීම සඳහා ඩෙංගු මර්ධන වැඩ සටහණක් 2013 ජුනි මස 20 වන දන ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුනායක කඳවුරු භූමිය තුලදී පවත්වන ලදී.


ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුනායක කඳවුරේ අණ දෙන නිලධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරණ මහතාගේ පූර්ණ මග පෙන්වීම යටතේ කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත විය හැකි සියලුම ස්ථානයන් පිරිසිදු කරමින් මෙම වැඩසටහණ සිදු කරන ලදී.


 
நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை