இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ෆ්ලෑස් සිටයිල් ත්‍රීකුණාමලයේදී

Published on: 2013-07-17 05:26:56
ෆ්ලෑස් සිටයිල් ත්‍රීකුණාමලයේදී
ත්‍රිවිධ හමුදාවන්හි සහභාගීත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන ෆ්ලෑස් සිටයිල් එක්සත් රාජධානියේ විශේෂ නාවික හමුදාවේ සුභසාධක කමිටුව ශ්‍රී ලංකා සන්ද්ධ සේවා එක්ව මෙවරත් පවත්වන ලදී.  මෙම අභ්‍යාසය ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය මගින් 2013 ජුලි මස 19 වන දින සිට සූදානම් කර තිබූ අතර මෙහි පරමාර්ථය වනුයේ හදිසි ව්‍යවසායන්හිදී හමුදාමය වශයෙන් සිදු කරනු ලබන මෙහෙයුම් සහා අවශ්‍ය පෙර හුරුවන්ය.

මෙම අභ්‍යාසය සධහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ ගුවන් යානා හා රෙජිමේන්තු විශේෂ බලකායේද ගුවන් යානා සමඟ අභ්‍යාසයන් කරනු ලබන ආකාරයද සිදු කරනු ලැබීය.

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை