இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් විරුවන් සිහිකරමින් සිවම් කෝවිලේ හින්දු ආගමික දේව පූජාවක්

Published on: 2013-07-18 04:45:36
ගුවන් විරුවන් සිහිකරමින් සිවම් කෝවිලේ හින්දු ආගමික දේව පූජාවක්
තම මාතෘභුමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය සහ අතුරුදහන් වු සියළුම රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සිහිකරමින් සහ සක්‍රිය සෙවයේ යෙදී සිටින රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හට ආශිර්වාද කරමින් කොළඹ 10, කප්පිත්තා වත්ත සිවම් හින්දු කොවිලේදී ගුවන් හමුදා සාමාජිකයින් ගේ සහභාගීත්වයෙන් දේව පුජාව අද (17) දින සිදු කරන ලදී.

මෙම ප්‍රධාන හින්දු දේව පූජාව සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා සහභාගී වු අතර ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය සහ සියළු කඳවුරු නියෝජනය කරමින් උසස් නිළධාරීන්,ගුවන් භටයින් ද මෙම අවස්ථාවට සහභාගීවිය.

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை