இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ඉන්දියන් ගුවන් හමුදාවේ ස්කුෂ් කණ්ඩායමක් ශ්‍රී ලංකා සංචාරයක

Published on: 2013-08-27 16:57:33
ඉන්දියන් ගුවන් හමුදාවේ ස්කුෂ් කණ්ඩායමක් ශ්‍රී ලංකා සංචාරයක
ඉන්දියන් ගුවන් හමුදාවේ ස්කුෂ් කණ්ඩායමක් 2013 අගෝස්තු මස 24 වන දින සවස සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔව්න් 2013 අගෝස්තු 24 වන දින සිට 29 වන දින දක්වා ලංකාවේ රැඳී සිටී. එම කාළය තුල ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම් සමඟ 2013 අගෝස්තු මස 26 හා 27 යන දිනයන්හි ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන කඳවුරේ ස්කුෂ් සංකීර්ණයේදී තරඟ වැදීමට නියමිතය.




நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை