இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

කැඩෙට් නිළධාරීන්ගේ ත්‍රෛමාසික ඉංගී‍්‍රසි පාඨමාලාව නිමවෙයි

Published on: 2014-04-24 11:18:57
කැඩෙට් නිළධාරීන්ගේ ත්‍රෛමාසික ඉංගී‍්‍රසි පාඨමාලාව නිමවෙයි
අංක 56 කැඩෙට් නිළධාරී සහ අංක 08 කාන්තා කැඩෙට් නිළධාරී පාඨමාලාවන් සඳහා පවත්වනු ලැබූ ත්‍රෛමාසික ඉංග‍්‍රීසි පාඨමාලාව පසුගිය අපේ‍්‍රල් මස 11 වන දින නිමාවට පත්විය. මෙම පාඨමාලාව පසුගිය 2014 ජනවාරි මස 2 වන දින ආරම්භ විය.

පාඨමාලාව අවසන් කිරීමේ උත්සවය සඳහා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්ඩබ්පීඞී ප‍්‍රනාන්දු ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.


 

join-air-force
நிகழ்ச்சிகள்
  • SLAF Rescue Mission
  • Annual Pre-School Concerts 2019
  • School Application List
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை