இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් 2014

Published on: 2014-04-24 11:52:36
ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් 2014
ගුවන් හමුදාවේ නායක ගුවන් භට මධුර පීරිස් ෆෝක්ස් හිල් සුපර් ක්‍රොස් 2014 මෝටර් රථ හා යතුරු පැදි තරඟාවළියේ 125 සීසි කාණ්ඩයේ යතුරු පැදි ධාවන තරඟයේ තුන්වන ස්ථානය හිමි කර ගනී. තරඟාවළිය 2014 අපේ‍්‍රල් මස 19 වන දින පවත්වන ලදී.

මෙවර තරඟාවළිය 22 වෙනි වරට ශ‍්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨ මෝටර් රථ ධාවන පථයේදී පවත්වන ලදි.

join-air-force
நிகழ்ச்சிகள்
  • SLAF Rescue Mission
  • Annual Pre-School Concerts 2019
  • School Application List
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை