இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

පලාලි ගුවන් හමුදා කඳවුර සිය 34 වන සංවත්සරය සමරයි

Published on: 2015-01-12 13:48:06
පලාලි ගුවන් හමුදා කඳවුර සිය 34 වන සංවත්සරය සමරයි
පලාලි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ 34 වන සංවත්සරය පසුගිය ජනවාරි මස 1 වන දින පවත්වන ලදී. උදෑසන පෙළපාලියකින් ආරම්භ කරන ලද සංවත්සර දින වැඩසටහන සියළු නිළයන් සඳහා පවත්වන ලද දිවා ආහාරයකින් අවසන් කරන ලදී.

මෙහිදී නව ගුවන් භට නිවස්නයක් විවෘත කිරීම, පැල සිටුවීමේ ව්‍යාපාරයක් සිදු කිරීම සහ ක‍්‍රිකට් තරඟාවළියක්ද පවත්වන ලදී.

நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை