இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර සිය පස්වන සංවත්සරය සමරයි

Published on: 2015-01-12 13:59:05
පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර සිය පස්වන සංවත්සරය සමරයි
පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර සිය පස්වන සංවත්සරය පසුගිය ජනවාරි මස 05 වන දින සමරන ලදී.

පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර 2010 වසරේ ජනවාරි මස 05 වන දින අංක 07 රේඩාර් ආරක්‍ෂණ බළඝණය සහතිව ආරම්භ කරන ලදී එය 2013 නොවැම්බර් මස 13 වන දින ගුවන් හමුදා කඳවුරක් ලෙස ස්ථාපිත කරන ලදී. වර්ථමාන කඳවුරු අණදෙන නිළධාරී ලෙස විංග් කමාන්ඩර් පීසී දිසානායක කටයුතු කරනු ලබයි.

நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை