இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

අංක 6 බලඝණයේ අණදෙන නිළධාරී ධූරයේ මාරුවක්

Published on: 2015-01-19 16:41:26
අංක 6 බලඝණයේ අණදෙන නිළධාරී ධූරයේ මාරුවක්
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙහි පිහිටා ඇති අංක 6 බලඝණයේ අණදෙන නිළධාරීව සිටි විංග් කමාන්ඩර් කාලිංඝ මහීපාල විසින් ගෲප් කැප්ටන් ලසිත සුමනවීර හට අංක 6 බළඝණයේ අණදෙන නිළධාරී ධූරය පසුගිය ජනවාරි මස 12 වන දින භාර දෙන ලදී.


 
நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை