இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදාධිපතිතුමන් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුතමන් හමුවෙයි

Published on: 2015-01-19 16:47:00
ගුවන් හමුදාධිපතිතුමන් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුතමන් හමුවෙයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක සහ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ඩීආර් විජේවර්ධන මැතිතුමන් අතර සුහද හමුවක් අද (ජනවාරි මස 19* දින අමාත්‍යන්‍ාංහ පරිශ‍්‍රයේදී සදුකරන ලදි,

මෙහිදී රාජ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු රාශියක් සාකච්ඡුාවට බඳුන් වූ අතර මෙම සුහද හමුව අවසානයේදී සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.

 
நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை