இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

2010 ආරක්ෂක සේවා තරගාවලිය වෙනුවෙන් නිල වෙබ් පිටුවක්

Published on: 2010-06-04 18:03:33
2010 ආරක්ෂක සේවා තරගාවලිය වෙනුවෙන් නිල වෙබ් පිටුවක්
ආරක්ෂක සේවා තරගාවලියේ සභාපති වශයෙන් කටයුතු කරන එයාර් වයිස් මාර්ෂල් අනුර සිල්වා මහතාගේ මුලිකත්වයෙන් තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා නිළ වෙබ් පිටුවක් දියත් කිරීම අද(04) දින ගුවන් හමුදා මුලස්ථානයේදී සිදු කරන ලදී.

මෙම වෙබ් පිටුව හරහා ආරක්ෂක සේවා තරගාවලියේ සියළු විස්තර  පාඨකයාට දැනගැනීමට  හැකියාව ලැබේ.



වැඩිතොරතුරු සදහා පිවිසිමට ආරක්ෂක සේවා තරගාවලිය වෙබ් පිටුව



2010
ආරක්ෂක සේවා තරගාවලිය වෙනුවෙන් නිල වෙබ් පිටුවක්2010
ආරක්ෂක සේවා තරගාවලිය වෙනුවෙන් නිල වෙබ් පිටුවක්

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை