இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

එස් එස් සී ටෙනිස් ශුරතාවය දිනේශ් කාන්තන්ට

Published on: 2010-06-24 17:38:09
එස් එස් සී ටෙනිස් ශුරතාවය දිනේශ් කාන්තන්ට
ශ්‍රී ලංකා ගුවන් හමුදා ටෙනිස් ශුර දිනේශ් කාන්තන් විසින් අද (24) රුක්මාල් කුරේ පරාජය කරමින් 'ඒ' ශ්‍රේණියේ තරගාවලියක් වු එස් එස් සි(SSC) විවෘත ටෙනිස් තරගාවලියේ ශුරතාවය හිමිකරගන්නා ලදී.

සංක අතුකෝරල සහ ශෙහාන් ගෝමස් අර්ධ අවසන් සහ අවසන් පුර්ව තරගවලදී පිළිවෙලින් පරාජයට පත් කල අතර මෙම තරගාවලිය එස් එස් සි (SSC) ටෙනිස් පිටියේදී පැවැත්විණි.

join-air-force
நிகழ்ச்சிகள்
  • SLAF Rescue Mission
  • Annual Pre-School Concerts 2019
  • School Application List
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை