இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ඉන්දියානු නාවික හාමුදාපති ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක

Published on: 2010-06-28 17:44:40
ඉන්දියානු නාවික හාමුදාපති ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි  හා ගුවන් හමුදාපති ඒයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ආරාධනයට අනුව ඉන්දියානු නාවික හාමුදා ප්‍රධානි අද්මිරාල් නිර්මාල් වර්මා පි වි එස් එම් ඒ වි එස් එමි ඒ ඩි සි අද (28) පස්වරැවේ ගුවන් හාමුදා මුලස්ථානයේ සංචාරයක නිරතවිය.

ගුවන් හමුදාපති ඒයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා මෙහිදි එතුමා උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර ගුවන් හමුදා චාරිත්‍රානුකූල ලෙස සම්මාන මුරයක්ද එහිදි සිදු කෙරිණි.අනතුරුව මෙම උසස් හාමුදා ප්‍රධානින් දෙදනා විසින් දෙරටේ අරක්ෂාවට ආදාල ඉතා  වැදගත් කරැණු රැසක් පිළිබදව සාකච්ඡා කරන ලදි.

ගුවන් හාමුදා අධ්‍යක්ෂක මණ්ඩලය ඉන්දියානු නාවික හමුදාපති තුමා වෙත හදුන්වා දුන් ගුවන් හාමුදාපතිවරයා එතුමා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පිරිනමන ලදි.එසේම මෙම හමුව සිහිපත් විම පිණිස දෙදෙනා අතර  සමරුඵලක හුවමාරැ කරගන්නා ලදි.

ඉන්දියානු නාවික හාමුදාපති ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක.ඉන්දියානු නාවික හාමුදාපති ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක.ඉන්දියානු නාවික හාමුදාපති ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක.ඉන්දියානු නාවික හාමුදාපති ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක.ඉන්දියානු නාවික හාමුදාපති ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක.ඉන්දියානු නාවික හාමුදාපති ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක.ඉන්දියානු නාවික හාමුදාපති ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක.ඉන්දියානු නාවික හාමුදාපති ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක.ඉන්දියානු නාවික හාමුදාපති ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක.ඉන්දියානු නාවික හාමුදාපති ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක.ඉන්දියානු නාවික හාමුදාපති ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක.ඉන්දියානු නාවික හාමුදාපති ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක.ඉන්දියානු නාවික හාමුදාපති ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක.ඉන්දියානු නාවික හාමුදාපති ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක.ඉන්දියානු නාවික හාමුදාපති ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක.ඉන්දියානු නාවික හාමුදාපති ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක.
நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை