இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදා බොක්සිං ක්‍රීඩකයින් කසකස්ථානයේ එලයිට් තරගාවලිය නියෝජනය කරයි

Published on: 2010-06-28 19:01:48
ගුවන් හමුදා බොක්සිං ක්‍රීඩකයින් කසකස්ථානයේ එලයිට් තරගාවලිය නියෝජනය කරයි
කසකස්ථානයේ 22 වන වරටත් පවත්වනු ලබන එලයිට් ජාත්‍යන්තර  බොක්සිං තරගාවලිය නියෝජනය සදහා ගුවන් හමුදා බොක්සිං ක්‍රීඩක පී.ඩී සුරෙෂ් හා ගුවන් හමුදා පුහුණුකරු වන  කෝප්‍රල් දිසානායක  තෝරාගෙන ඇත.

මෙහිදී කෝප්‍රල් දිසානායක ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස නිර්දේශ කර ඇත.





SLAF Boxer and Coach for Elite International Boxing Tournament – Kazkastan           SLAF Boxer and Coach for Elite International Boxing Tournament – Kazkastan

බොක්සිං ක්‍රීඩක පී.ඩී සුරෙෂ්             පුහුණුකරු-කෝප්‍රල් දිසානායක





நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை