இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

නව පත්වීමි ලද නාවික හමුදාපතිතුමන් ගුවන් හමුදාධිපති හමුවෙි

Published on: 2017-11-24 15:28:19
නව පත්වීමි ලද නාවික හමුදාපතිතුමන් ගුවන් හමුදාධිපති හමුවෙි
නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා  නාවික හමුදාපති ධුරයට පත්විමෙන් අනතුරුව ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ ප‍්‍රථම වරට නිළ සංචාරයක නියරත විය. එහිදි නව නාවික හමුදාපතිවරයා හා ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතා අතර නිළ හමුව ගුවන් හමුදා මුලස්ථානයේදි අද දින (2017 නොවැමිබර් මස 23* සි¥විය.  

ගුවන් හමුදා මුලස්ථානට පැමිණි නව නාවික හමුදාපතිවරයා ගුවන් හමුදා මුලස්ථාන පරිශ‍්‍රයේදි ගුවන් හමුදා කොළඔ කදවුරු අණදෙන නිළධාරි එයාර් කොමොඩෝර් ජි ජි ඩබි ටි කේ ගුණවර්ධන නිලධාරි තුමන් විසින් පිළිගත් අතර නව නාවික හමුදාපති තුමන්් වෙත ගුවන් හමුදා ගෞරව සමිමාන මුරයක්ද පිරිනමන ලදි.  
මෙහිදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතා නව නාවික හමුදාපතිතුමන්  සමග සුහද කතාබහකද නිරතවිය. අනතුරුව දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු පලක හුමවාරු කරගත් අතර නාවික හමුදාපති විසින් සමරු සටහනක් තැබීමද සිදුවිය.

මෙම අවස්ථාව සදහා සහභාගි වු ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින්ද නව පත්වීමි ලද නාවික හමුදාපතිතුමන් හට සුභ පතන ලදී.

 
நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை