இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව

Published on: 2017-12-01 10:40:27
ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව
ගුවන් හමුදා මූලස්ථානය මගින් සංවිධානය කරනු ලබන මාසික ධර්ම දේශනාව පූජ්‍ය හංවැල්ලේ මේධංකර හිමි විසින් 2017 නොවැම්බර් මස  29 වන  දින ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂිකා (වැඩ බලන ) එයාර් කොමඩෝර් පී ඩී ඒ මාරිස්ටෙලා ඇතුලු ජ්‍යෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වී සිටියහ.

 
நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை