இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අමතයි

Published on: 2017-12-05 07:57:37
ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අමතයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2017 දෙසැම්බර් මස 04 වන දින ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අංක 11 පාඨමාලාව හදාරන නිළධාරීන් අමතන ලදී.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ  පීඨාධිපති මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග, යුධ නාවික සහ ගුවන් පක්‍ෂාංගයන්හි ප‍්‍රධාන උපදේශකවරුන් වන පිළිවෙලින් බ්‍රිගේඩියර් පී ආර්. වනිගසූරිය, කොමඩෝර් ඩී එන් එස් සී කළුබෝවිල සහ එයාර් කොමඩෝර් ඩී කේ වනිගසූරිය, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை