இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ඉරණමඩු ගුවන් ආරක්ෂක අවිකරු පුහුණු පාසලේ පස්වැනි සංවත්සරය

Published on: 2018-03-08 12:56:19
ඉරණමඩු ගුවන් ආරක්ෂක අවිකරු පුහුණු පාසලේ පස්වැනි සංවත්සරය
ඉරණමඩු ගුවන් ආරක්ෂක අවිකරු පුහුණු පාසලේ පස්වැනි සංවත්සරයට සමගාමීව හා රට දැය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරනු පිණිස 2018 පෙබරවාරි මස 24 වන දින සර්ව රාති‍්‍රක පරිත‍්‍රාණ ධර්ම දේශණයක් පැවැත්විය. පසුදින මහා සංඝරත්නය 12 නමක් විශයෙහි සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වු අතර මෙි සදහා ඉරණමඩු කදවුරේහි සියලුම නිළධාරින් , සෙසු නිලයන්, පුහුණුවන්නන් මෙන්ම සිවිල් සේවක මහතුන්ද සහභාගි විය.


 
நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2018 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை