இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ නව සමරු තිලිණ අලෙවිසලක් විවෘත කෙරේ

Published on: 2018-03-30 16:23:26
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ නව සමරු තිලිණ අලෙවිසලක් විවෘත කෙරේ
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ ඉදිකරන ලද නව සමරු තිලිණ අලෙවිසලක් විවෘත කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2018 මාර්තු මස 28 වන දින සිදු කරන ලදී.

මෙම සමරු අලෙවි සැල මගින් ගුවන් හමුදා කෞතුකාගාරය මගින් නිෂ්පාදනය කරනු ලබන සියන්‍දාම සමරු තිලිණ අලෙවි කිරීම සිදු කරනු ලබයි. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන, නිලධාරීන් සහ සෙසු නිළයන් රැුසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


 
நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2018 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை