இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

කොළඹ කඳවුර මගින් විශේෂ රූපලාවන්‍ය වැඩසටහනක්

Published on: 2019-04-01 08:50:35
කොළඹ කඳවුර මගින් විශේෂ රූපලාවන්‍ය වැඩසටහනක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර මගින් ලෝක කාන්තා දිනයට සමගාමීව සංවිධානය කිරීමට යෙදුනු විශේෂ රූපලාවන්‍ය වැඩසටහනක් පසුගිය මාර්තු මස 11 දින කඳවුරු පරිශ‍්‍රයේදී පැවැත්විණි.

සුරංගි කොඩිතුවක්කි මහත්මිය විසින් පැවැත්වූ මෙම වැඩසටහන කාන්තා රූපලාවන්‍ය සම්බන්ධ වැදගත් කරුණු රැුසක් පිළිබඳ  උපදෙස් රැුසක් ලබාදෙන ලදී.

 
நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை