இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

2019 "ග‍්‍රෑන්ඩ් ස්ලෑම්"කැරම් ශූරතාව ගුවන් හමුදාවට

Published on: 2019-04-01 10:00:28
2019
ශ‍්‍රී ලංකා කැරම් සංචිතය මගින් සංවිධානය කරනු ලැබූ 20 වන"ග‍්‍රෑන්ඩ් ස්ලෑම්"කැරම් ශූරතාවලිය පසුගිය මාර්තු මස 16 සිට 18 දක්වා කොහුවල කැරම් සංචිත මූලස්ථානයේදී පැවැත්විණි.

කෝප‍්‍රල් පෙරේරා මෙහි පිරිමි කේවල ශූරතාවය හිමිකරගත් අතර කෝප‍්‍රල් ලියනගේ කාන්තා කේවල ශූරතාව දිනාගන්නා ලදී. මෙහිදී ගුවන් භට දිනේශ් පෙරේරා පිරිමි කේවල තරඟයේ තෙවන ස්ථානය දිනාගැනීමට සමත්විය.

நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை