இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදා අනුරාධපුර කඳවුර 28 වන සංවත්සරය සමරයි

Published on: 2010-11-10 08:54:41
ගුවන් හමුදා අනුරාධපුර කඳවුර 28 වන සංවත්සරය සමරයි
අනුරාධපුර ගුවන් හමුදා කඳවුර සිය 28 වන සංවත්සරය අද උදැසන (09) චාම් ලෙස සමරනු ලැබීය.

ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන අනුරාධපුර රාජධානිය තුල පිහිටා ඇති ගුවන් හමුදා අනුරාධපුර කදවුර, නිමාවූ මානුෂීය මෙහෙයුම් සමයේ සංකීර්ණ හා දැවැන්ත ගුවන් මෙහෙයුම් මෙහෙයවීමට සමත් වූ මද්‍යස්ථානයක් ලෙස සිය දායකත්වය ලභාදීම මෙහි ඇති විශේෂත්වයකි.

සංවත්සරය සැමරීම සදහා  ක්‍රීඩා තරගයක් පැවැත් වූ අතර, දිවා භෝජන සංග්‍රහය කඳවුරේ සියල්ලන්ගේම සහභාගීත්වයෙන් සිදු විය.





நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை