இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

විධායක කෘෂි ඒකකය සිය 25 වන සංවත්සරය සමරයි

Published on: 2019-04-15 19:07:51
විධායක කෘෂි ඒකකය සිය 25 වන සංවත්සරය සමරයි
විධායක කෘෂි ඒකකය සිය 25 වන සංවත්සරය පසුගිය අපේල් මස 05වන දින කටුනායක කෘෂි ඒකක පරිශ‍්‍රයේදී සමරනු ලැබීය.කෘෂි ඒකකයේ අණදෙන නිලධාරි ගෘප් කැප්ටන් ඔි ඒ එන් එස් ප‍්‍රනාන්දු සියලු සාමාජිකයින් අමතා සිදුකරන ලද කථාවකින් පසු සංවත්සර දිනයේ වැඩකටයුතු ආරම්භ විය.

ඊට අමතරව ඔවුන් විසින් සුහද වෙලිබෝල් තරගාවලියක් සංවිධානය කර තිබු අතර ඒ සදහා කෘෂි ඒකකයේ සියලුම නිලධාරින්,ගුවන් භටයන් හා ගුවන් කාන්තාවන් සහ සිවිල් සේවක මහතුන් සහභාගි විය.

நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை