இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

Published on: 2019-05-16 11:09:43
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රී ලංකාවේ නව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගරු ඩේවිඩ් හොලි මහතා 2019 මැයි මස 13 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

හමුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.දෙපාර්ශවයටම වැදගත් වූ කරුනු පිළිබඳව සුහද සාකච්ඡාවකින් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ මහ කොමසාරිස්තුමන් අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை