இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

2019 සමස්ත ලංකා විවෘත කාන්තා 3 x 3 පික්අප් පැසිපන්දු තරගාවලියේ අනුශූරතාවය ගුවන් හමුදාවට

Published on: 2019-06-24 08:45:55
2019 සමස්ත ලංකා විවෘත කාන්තා 3 x 3 පික්අප් පැසිපන්දු තරගාවලියේ අනුශූරතාවය ගුවන් හමුදාවට
ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ලද 2019 සමස්ත ලංකා විවෘත කාන්තා 3x 3 පික්අප් පැසිපන්දු තරගාවලිය 2019 ජුනි මස 16 වන දින නාවල ගේට්වේ විද්‍යාලයේ දී පැවැත්විණි. මෙම තරගාවලිය සදහා කාන්තා කණ්ඩායම් අටක් සහභාගී වූ අතර ට්‍රැක් මාස්ටර් කණ්ඩායමට එරෙහිව ගුවන් හමුදා කණ්ඩායම අවසන් තරඟයට ක්‍රීඩා කළ අතර එහිදී ගුවන් හමුදා කණ්ඩායමට අනුශූරතාවය හිමිවිය.

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை