இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදාධිපතිතුමන් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

Published on: 2019-06-25 11:24:29
ගුවන් හමුදාධිපතිතුමන් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා 2019 ජූනි මස 19 වන දින ශ‍්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය.

මෙහිදී නාවික හමුදා සම්මාන පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානය වෙත ගුවන් හමුදාධිපතිතුමන් පිළිගනු ලැබූහ. ගුවන් හමුදාධිපතිතුමන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර පැවති සුහද සාකච්ජාවෙන් අනතුරුව මෙම හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை