இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් රෝද පුටුවක් ප‍්‍රදානය කෙරේ

Published on: 2019-06-25 11:25:49
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් රෝද පුටුවක් ප‍්‍රදානය කෙරේ
ශ‍්‍රී ලංකා  ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මිය විසින් සැරයන් බණ්ඩාර ඒජීඩබ් හට පසුගිය ජූනි මස 12 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ දී රෝද පුටුවක් ප‍්‍රදානය කළාය.

සැරයන් බණ්ඩාර ඒජීඩබ් ගේ ආබාධිත තත්වයේ පසුවන දියණිය හට මෙලෙස රෝද පුටුව ප‍්‍රදානය කරන ලදී.

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை