இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

යාන්ත‍්‍රික හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු පක්‍ෂාංගය සිය 17 වන සංවත්සරය සමරයි

Published on: 2019-06-27 08:15:30
යාන්ත‍්‍රික හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු පක්‍ෂාංගය සිය 17 වන සංවත්සරය සමරයි
කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරෙහි ස්ථාපිත යාන්ත‍්‍රික හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු පක්‍ෂාංගය සිය 17 වන සංවත්සරය පසුගිය 2019 ජූනි මස 22 වන දින සමරන ලදී. සංවත්සර දිනය සමරමින් බලඝණ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කේසී ගීතප‍්‍රය මහතා, නිළධාරීන්, සෙසු නිළයන්, සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සුහද ක‍්‍රිකට් තරඟාවළියක්ද පවත්වන ලදී.


join-air-force
நிகழ்ச்சிகள்
  • SLAF Rescue Mission
  • Annual Pre-School Concerts 2019
  • School Application List
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை