இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් විදුලි රෝද පුටුවක් ලබාදෙයි

Published on: 2019-07-15 14:46:46
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් විදුලි රෝද පුටුවක් ලබාදෙයි
ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් විසින් කරන ලද ඉල්ලීම් සඳහා ආධාර ලබා දීම යටතේ බලපංති සැරයන් ජයකොඩි ජේඒජේ විසින් සිදු කරන ලද ඉල්ලීමට අනුව ආබාධිත තත්වයෙන් සිටින ඔහුගේ පියා හට රෝද පුටුවක් ප‍්‍රදානය කිරීම  ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මියගේ මගපෙන්වීම මත පසුගිය ජූලි මස 11 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ පිහිටා ඇති ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේදී සිදු කරන ලදී.

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை