இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසල අම්පාර 17 වන සංවත්සරය සමරයි

Published on: 2019-07-24 09:10:50
ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසල අම්පාර 17 වන සංවත්සරය සමරයි
අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් ඩබ්ලිව්එම්අයිපීකේ විජේරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසල අම්පාර සිය 17 වන සංවත්සරය 2019 ජූලි මස 15 දින සමරණු ලැබීය.

මේ අවශ්ථාවට සමගාමීව උහන ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේ ප්‍රජා සේවා ව්‍යාපෘතියක් පවත්වන ලද අතර පුහුණු පාසල් කාර්ය මණ්ඩලය අතර සුහද ක්‍රිකට් තරගාවලියක් ද අම්පාර කදවුරු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


join-air-force
நிகழ்ச்சிகள்
  • SLAF Rescue Mission
  • Annual Pre-School Concerts 2019
  • School Application List
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை