இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

මාලදිවයින් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

Published on: 2019-07-24 09:11:54
මාලදිවයින් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙෆ්ටිනන් කර්නල් ඉස්මයිල් නසීර් මහතා 2019 ජූලි මස 17 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.

මෙහිදී ඔවුන් සුහද කථාබහක ද නිරත වූ අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.


join-air-force
நிகழ்ச்சிகள்
  • SLAF Rescue Mission
  • Annual Pre-School Concerts 2019
  • School Application List
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை